Friday, August 7, 2015

Saturday, July 11, 2015


මෙම  web අඩවිය    http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි

Avast Internet Security 2015 - 3 Year                  License File - 2018 වෙනකන්


ඔන්න මේක නං කට්ටියටම ඕනේ වෙයි කියලා හිතනවා මම. Topic එකෙන්ම තේරෙනවනේ මොකද්ද කියලා. Avast කියන්නේ ඉතින් හැම දෙනාම වගේ use කරන Virus Guard එකක් නෙහ්. එකෙනුත් ගොඩක්ම ආය use කරන්නේ Avast Antivirus Free කියන එක. මොකද ඉතින් ලංකාවේ ඉන්න බොහොමයක් dial Internet Security එහෙම සල්ලි දීල ගැන නැනේ.
මේ license file එක ගැන කතා කරොත් මේක Genuine license file එකක්. මේක Expire වෙන්නේ 2018April වල. සාමාන්යෙන් මේ license file හදන්නෙත් Avast Company එකෙන්ම තමා. අන්න ඒ හින්ද තමා මේවා 100% Genuine වෙන්නේ. මේක Avast Internet Security වලට විතරයි වැඩ කරන්නේ. Premire වලට එහෙම වැඩ නැ. එහෙනං වැඩි කතා නැතුව පහල ආකාරයටම Install කරගන්න.

1. මුලින්ම පරණ Avast එකක් install කරල තියනවා නං එක Uninstall කරන්න.
2. දැන් පහල ලින්ක් එකෙන් Avast Internet Security Offline Setup එක Download කරගන්න.

මෙම  web අඩවිය    http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
3. දැන් පහල Link එකෙන් license file එකත් බාගෙන Extract කරගන්න.

                                          මෙම  web අඩවිය    http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



download වූ rar file එක Extract කල විට "11.04.2018" නමැති file එක ඇති බව ඔබට පෙනේ.

4. දැන් මුලින්ම බාගත්තු Setup එක Open කරගන්න. එහි ඇති I've already bought a product යන්න click කරන්න. නැවත එහි ඇති "Insert license File" මත click කරන්න.



5. ඉන් පසු එහි ඇති Browse click කරන්න. එවිට පැමිණෙන Window එක මගින් ඔබ දුටු "11.04.2018(www.Aluthsoft.com).avastlic" file ඇති ස්ථානයට ගොස් එය select කරන්න.

6. දැන් සාමාන්‍ය අයුරෙන් Regular Installation click කර install වූ පසු පරිගණකය Restart කරන්න.

7. දැන් Avast Internet Security open කර Settings ගොස් එහි ඇති Subscription මත click කල විට ඔබටත් පහත ලෙස දිස්විය යුතුය.


                                                                                                                                                                                             එහෙනම් මම ගියා

Read More ->>

Monday, July 6, 2015

මෙම  web අඩවිය    http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි

 Internet Download Maneger හැමදාටම 

                                                     
                                               
IDM දවස් 30යි නේද දෙන්නේඊට පස්සේ ඉතින් හුලං තමයි ....
හා හා මේ කෑල්ලෙන් ඹයාලට මැරෙනකම් බාන්න පුලුවන් එහෙනම් ඉතින් වැඩි විස්තර ඹ්නේ නැහැ වැඩේට බහිමු.

idmඅලුත්ම එක Install කරගන්න 
 IDM 7.1 Life Time Activated  වර්සන් එක නිසා path  ඕනා නැ
දෑන් Internet Download Maneger හැමදාටම
 තවත් වැඩි කතා ඕනෙ නෑ පහත තියෙන ලින්ක් එකෙන් ගිහිල්ල software එක download කරගන්නකෝ
                                                        


Read More ->>

Friday, January 16, 2015

මෙම  web අඩවිය    http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි

සට පට ගාලා සිංහලෙන් ටයිප් කරමුද



අද කියන්න යන්නෙ කොම්පුටෙරේ සින්හල ටයිප් කරන්න ඔනෙ අයට වැදගත්වන
පට්ටම සොෆ්ට්වෙයර් එකක් ගැනමේකෙ සින්හල ට්යිප් කරන්න හරිහ ලේසි
කරන්නතියෙන්නෙ අපි පැය විසිහතරෙම කරන S.M.S ටයිප් කරනව වගේ ටයිප්
 කරන

එකවිතරයිසමහර සොෆ්ට්වෙයා වගේ copy කරල අපට ඔනෙ තැනට  paste කරන්නදේකුත් නෑඅපිට ඕනෙ තැනම ට්යිප් වෙනවා.

             කරන්න තියෙන්නෙ අපි ටයිප් කරන්න ඉස්සරවෙලා මේ Software එක open 
කරගන්න එක විතරයිඑතකොට desktop එක පැත්තකින් පොඩි අයිකන් එකක් 
පේන්න තියෙනවාඒකෙන් පුලුවන් අපට ටයිප් කරන්න ඕනෙ ක්රමය තෝරගන්න.මේකෙ ක්රම 2ක් තියෙනවාඑකක් තමයි Unicode ක්රමය ඒක යොදාගන්නෙ ඉතින්
අන්තර්ජාලයෙ මොනවහරි ටයිප් කරනවනම් තමයිFacebook එකේ මොනවහරිසින්හලෙන් ටයිප් කරනකොටඑතකොට blog එකට ලිපියක් ලියන කොට එහෙම යොදාගන්න
 ඔනෙ මේ ක්රමය තමයිඅනිත් ක්රමය තමයි office කියන්නෙඒක ඕනෙවෙන්නෙ අපිට ඔෆිස් පැකේජ් එකේ එතකොට ෆොටෝශොප් වල එහෙම සින්හල ටයිප්කරන්න ඔනෙ වුනහම තමයිමේ සොෆ්ට්වෙයර් එකේ තියෙන තව විශේශත්වයක්  තමයි  windows xp, windows 7 එතකොට windows8 තියෙන අයට වෙන වෙනම download කර ගන්න පුලුවන් වෙන එකතවත් වැඩි කතා ඕනෙ නෑ පහත තියෙන ලින්ක් එකෙන් ගිහිල්ල software      
එක download කර ගන්නකෝ officialsite එකෙන්මඑයාල ඒක දෙන්නෙ 
නොමිලෙමයි .

                                             මෙම  web අඩවිය    http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි

Download කරනකොට මතක ඇතුවම තමන් පාවිච්චි කරන ඔපරේටින්ග් සිස්ටම්      එකට ගැලපෙන version එකම download කරගන්න මතක තියා ගන්න
Software එක install කලාට පස්සෙ අකුරු ටයිප් කරන විදිහ පුරුදු වෙන්න පුන්චි
 pdf manual එකකුත්හම්බ වෙනවාඒක තියෙන්නෙ නම් local disk c > program files > serandib soft >            pencil කියන තන තමාඒකත් හොයාගෙන බලන්නකෝඔන්න එහෙනම් අදට  මම නැවතුනාඅදහස් යෝජනා චෝදනා ප්රශ්න එහෙම තියෙනවනම් පහලින් කොමෙන්ට්එකකුත් දාන්නකෝ…..
Read More ->>