Friday, January 16, 2015

මෙම  web අඩවිය    http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි

සට පට ගාලා සිංහලෙන් ටයිප් කරමුද



අද කියන්න යන්නෙ කොම්පුටෙරේ සින්හල ටයිප් කරන්න ඔනෙ අයට වැදගත්වන
පට්ටම සොෆ්ට්වෙයර් එකක් ගැනමේකෙ සින්හල ට්යිප් කරන්න හරිහ ලේසි
කරන්නතියෙන්නෙ අපි පැය විසිහතරෙම කරන S.M.S ටයිප් කරනව වගේ ටයිප්
 කරන

එකවිතරයිසමහර සොෆ්ට්වෙයා වගේ copy කරල අපට ඔනෙ තැනට  paste කරන්නදේකුත් නෑඅපිට ඕනෙ තැනම ට්යිප් වෙනවා.

             කරන්න තියෙන්නෙ අපි ටයිප් කරන්න ඉස්සරවෙලා මේ Software එක open 
කරගන්න එක විතරයිඑතකොට desktop එක පැත්තකින් පොඩි අයිකන් එකක් 
පේන්න තියෙනවාඒකෙන් පුලුවන් අපට ටයිප් කරන්න ඕනෙ ක්රමය තෝරගන්න.මේකෙ ක්රම 2ක් තියෙනවාඑකක් තමයි Unicode ක්රමය ඒක යොදාගන්නෙ ඉතින්
අන්තර්ජාලයෙ මොනවහරි ටයිප් කරනවනම් තමයිFacebook එකේ මොනවහරිසින්හලෙන් ටයිප් කරනකොටඑතකොට blog එකට ලිපියක් ලියන කොට එහෙම යොදාගන්න
 ඔනෙ මේ ක්රමය තමයිඅනිත් ක්රමය තමයි office කියන්නෙඒක ඕනෙවෙන්නෙ අපිට ඔෆිස් පැකේජ් එකේ එතකොට ෆොටෝශොප් වල එහෙම සින්හල ටයිප්කරන්න ඔනෙ වුනහම තමයිමේ සොෆ්ට්වෙයර් එකේ තියෙන තව විශේශත්වයක්  තමයි  windows xp, windows 7 එතකොට windows8 තියෙන අයට වෙන වෙනම download කර ගන්න පුලුවන් වෙන එකතවත් වැඩි කතා ඕනෙ නෑ පහත තියෙන ලින්ක් එකෙන් ගිහිල්ල software      
එක download කර ගන්නකෝ officialsite එකෙන්මඑයාල ඒක දෙන්නෙ 
නොමිලෙමයි .

                                             මෙම  web අඩවිය    http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි

Download කරනකොට මතක ඇතුවම තමන් පාවිච්චි කරන ඔපරේටින්ග් සිස්ටම්      එකට ගැලපෙන version එකම download කරගන්න මතක තියා ගන්න
Software එක install කලාට පස්සෙ අකුරු ටයිප් කරන විදිහ පුරුදු වෙන්න පුන්චි
 pdf manual එකකුත්හම්බ වෙනවාඒක තියෙන්නෙ නම් local disk c > program files > serandib soft >            pencil කියන තන තමාඒකත් හොයාගෙන බලන්නකෝඔන්න එහෙනම් අදට  මම නැවතුනාඅදහස් යෝජනා චෝදනා ප්රශ්න එහෙම තියෙනවනම් පහලින් කොමෙන්ට්එකකුත් දාන්නකෝ…..

No comments:

Post a Comment