Monday, December 29, 2014

මෙම  web අඩවිය    http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි

සිංහල Fronts 50එකතුවක්   

           සිංහල Fronts හොය හොය හිටපු අයට හොද ආරන්චියක් තමයි දැන් කියන්න හදන්නෙ.සින්හලෙන් ලියුමක් type කරන්න photo එකක් edit කරන්න presentation එකක් හදන්නගියහම අපට නිතරම මතුවෙන ගැටලුවක් තමයි අපට නෙ කරන විදිහෙ සින්හල Fronts අපේපරිඝනකයේ නැතිවීමගොඩක් අයගෙ පරිගනකවල තියෙන්නෙ සිංහල Fronts 10ක් 15ක් වගේතමයිඉතින් මේ වගේ වෙලාවට තමයි අපට හිතෙන්නෙ තව සිංහල Fronts ටිකක් දාගන්නතිබ්බනම් කොච්චර හොදද කියල.


මේක සිංහල Fronts පැක් එකක් කියන්නෙ මෙතන තියෙනව සිංහල Fronts 520 විතරඑකතුවක්මුලින්ම පහල තියෙන ලින්ක් එක භවිතා කරල rar file ඩව්න්ලෝඩ් කරගන්නකෝ.

                          

මෙම  web අඩවිය    http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි

  

 දැන් කරන්න තියෙන්නෙ winrar භාවිතා කරගෙන මේ  rar file එක extract කර ගන්න එකයි.Extract කර ගත්තට පස්සෙ සිංහල Fronts 520  විතර එකයිතුවක් ඔයාලට දැක ගන්නපුලුවන් වෙයිඊලගට කරන්න තියෙන්නෙ මේ fronts සේරම ටික copy කරගෙන ඔයාලගෙපරිඝනකයේ  fronts තියෙන folder එකට paste කර ගන්න එකයිසාමානයෙන් frontsතියෙන්නෙ My computer වල තියෙන  C drive එකේ Windows කියන ෆෝල්ඩර් එක ඇතුලෙFronts කියන folder එක අතුලෙයිFronts ටික copy කරනකොට සමහරවිට  front එකදැනටමත් install කරල තියෙන්නෙ කියල සමහරවිට massage එකක් එන්න පුලුවන්එහෙමවුනොත් ඒව ok කරන්නසමහරවිට මේ Fronts පැක් එක ඇතුලෙ එකම front එක දෙපාරක්තියෙන්න පුලුවන්බය වෙන්න එපා එහෙම අත්තෙ front   පමන විතරයිමුලදි දාල තියෙනෆොටෝ එකේ තියෙන්නෙ මේ  සිංහල Fronts පැක් එකේ තියෙනෙ fronts කිහිපයක්ඉතුරු ටිකඉතින් ඩව්න්ලෝඩ් කරගෙනම බලන්නකෝ….

No comments:

Post a Comment