මෙම web අඩවිය http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි
සිංහල Fronts 500 එකතුවක්
සිංහල Fronts හොය හොය හිටපු අයට හොද ආරන්චියක් තමයි දැන් කියන්න හදන්නෙ.සින්හලෙන් ලියුමක් type කරන්න photo එකක් edit කරන්න presentation එකක් හදන්නගියහම අපට නිතරම මතුවෙන ගැටලුවක් තමයි අපට නෙ කරන විදිහෙ සින්හල Fronts අපේපරිඝනකයේ නැතිවීම. ගොඩක් අයගෙ පරිගනකවල තියෙන්නෙ සිංහල Fronts 10ක් 15ක් වගේතමයි. ඉතින් මේ වගේ වෙලාවට තමයි අපට හිතෙන්නෙ තව සිංහල Fronts ටිකක් දාගන්නතිබ්බනම් කොච්චර හොදද කියල.
මෙම web අඩවිය http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි
දැන් කරන්න තියෙන්නෙ winrar භාවිතා කරගෙන මේ rar file එක extract කර ගන්න එකයි.Extract කර ගත්තට පස්සෙ සිංහල Fronts 520 ක විතර එකයිතුවක් ඔයාලට දැක ගන්නපුලුවන් වෙයි. ඊලගට කරන්න තියෙන්නෙ මේ fronts සේරම ටික copy කරගෙන ඔයාලගෙපරිඝනකයේ fronts තියෙන folder එකට paste කර ගන්න එකයි. සාමානයෙන් frontsතියෙන්නෙ My computer වල තියෙන C drive එකේ Windows කියන ෆෝල්ඩර් එක ඇතුලෙFronts කියන folder එක අතුලෙයි. Fronts ටික copy කරනකොට සමහරවිට ඒ front එකදැනටමත් install කරල තියෙන්නෙ කියල සමහරවිට massage එකක් එන්න පුලුවන්. එහෙමවුනොත් ඒව ok කරන්න. සමහරවිට මේ Fronts පැක් එක ඇතුලෙ එකම front එක දෙපාරක්තියෙන්න පුලුවන්. බය වෙන්න එපා එහෙම අත්තෙ front ක පමන විතරයි. මුලදි දාල තියෙනෆොටෝ එකේ තියෙන්නෙ මේ සිංහල Fronts පැක් එකේ තියෙනෙ fronts කිහිපයක්. ඉතුරු ටිකඉතින් ඩව්න්ලෝඩ් කරගෙනම බලන්නකෝ….
Read More ->>