මෙම web අඩවිය http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි
වින්ඩෝස් 7 ගැජට් පැක් එකක්
අද කියන්න යන්නෙ වින්ඩෝස් 7 භාවිත කරන අයට වැදගත් වෙන දෙයක් ගැන
අපෙ ඩෙස්ක්ටොප් එක ලස්සන කරන ගැජට් 33ක්ම මෙකෙ තියෙනවා.
ව්විධාකාර ඔරලෝසු , කැලැන්ඩර් , Music players, calculaters, gmail readers, talking clock, Volume controllers, වගේ ගොඩක් දේවල් මේකෙ තියෙනවා. ඉතින්
ඩව්න්ලෝඩ්කරගෙනම බලල කියන්නකො හොද නරක

No comments:
Post a Comment