Monday, December 29, 2014

මෙම  web අඩවිය    http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි

  xp පාවිච්චි කරන අයට Desktop එක ලස්සන                  කර  ගන්න පට්ටම gadget සෙට් කක්

අද කියන්න යන්නෙ XP පාවිච්චි කරන අයට Desktop එක ලස්සන කරගන්න දාගන්නපුලුවන්  gadget සෙට් එකක් ගැන තමයිමේකෙන් ඔයාලට XP වල Desktop එක සෙවන්  වගේම                                                 හදාගන්න පුලුවන්.  

           

මේකෙ විවිද වර්ගයේ ඔරලෝසුකැලන්ඩර් , Calender , calculator , music player , translator , converter වගේ gadget 19ක්  තියෙනවා.
උඩින් දාල තියෙන පින්තුරෙ තියෙන්නෙ ඒවායින් ටිකක් තමයිඑහෙනම් XP පාවිච්චිකරන අය මේක අරගෙන අද දාල බලල කියන්නකෝ කොහොමද කියල.         

මෙම  web අඩවිය    http://bestofworldblogs.blogspot.com/ වෙත ගෙන යන ලදි

No comments:

Post a Comment